Wednesday, February 01, 2023
Ruwanpura National College of Education

Ruwanpura National College of Education

Sri Lankan Largest Information Communucation Technology College
Ruwanpura National College of Education
Ruwanpura National College of Education
Sri Lankan Largest Information Communucation Technology College
  • Home
  • About Us
  • News
  • Contact Us
  • COURSES
    • ICT
    • Primary
  • Gallery
  • Academic Staff
  • Download
Menu Button
Ruwanpura National College of Education
Ruwanpura National College of Education
Sri Lankan Largest Information Communucation Technology College

Read More

  • A Bio Gas system was Established
  • Friendly Cricket tournament
  • English Day Competitions

Primary

Breaking News

  • A Bio Gas system was Established
  • Friendly Cricket tournament
  • English Day Competitions

ගුරු නාම කීර්ති යස හාර ධරා ගුරු නාම කීර්ති ජය සංඛ ධරා ගුරු නාම කීර්ති යස කිරුළු ධරා ගුරු නාම කීර්ති යස හාර ධරා

සිසු භක්ති ප්‍රණාම මරිචි විරාජිත ශිල්ප ශාස්ත්‍ර විද්‍යා මණි සාගර ධීර වීර ප්‍රඥා ප්‍රදීප කරුණා නිධාන සෞභග්ය ධරා

හංස රාජ උපමාන පුණ්‍ය ගුණ ක්ෂීර මාත්‍ර ජල මුක්ත සාරහර යුක්ති ධර්ම චර්යාභිමාන ප්‍රියභාන ශක්ති සම්පත්ති ධරා

ගුරු නාම කීර්ති යස හාර ධරා

සරසවි ගණිසුරු නැණ මඬලින් මිහි මඬලට පැමිණි අපේ
සොබාදහම් මව මහබඹුගෙන් ලද තිළිණය වඩන ඔපේ
සමන් දෙවිඳු කරුණා සිහිලැල්ලෙන් නැහැවී ගෙනෙන සැපේ
ජාතික අධ්‍යාපන විදු පීඨය නීති බැබලේ රුවන්පුරේ
දුලවා හේලි හෙලේ කිරීටවැ සව් සත් හල් මුදුනේ //
අඳුරු මකන සිසු ලොව අදුරු
විදුරු පහන දල්වන සොඳුරු
නැණ පිල වෙයි මහරු අපේ මේ නැණ පිල වෙයි මහරු
දුලවා හේලි හෙලේ කිරීටවැ සව් සත් හල් මුදුනේ //
සහජා දස්කම් මතු කරවා වැඩදා පුරවැසියන් තනවා //
අපි වෙමු දැයට ගුරු අනාගත පරපුර තනන ගුරු
දුලවා හේලි හෙලේ කිරීටවැ සව් සත් හල් මුදුනේ ///

Ruwanpura National College of Education | Designed by: Theme Freesia | WordPress | © Copyright All right reserved
Top